විකිපීඩියා siwiki https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.46.0-wmf.22 first-letter මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව විකිපීඩියා විකිපීඩියා සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව ද්වාරය ද්වාරය සාකච්ඡාව MOS MOS talk TimedText TimedText talk Module Module talk Event Event talk පද්මසිරි ත්‍රීමා විතාරණ 0 48448 783894 767764 2026-04-02T01:47:38Z ~2026-20237-85 78339 783894 wikitext text/x-wiki {{DISPLAYTITLE:පද්මසිරි ත්‍රීමාවිතාන (padmasiri thrimavithana)}} {{Infobox person | name = පද්මසිරි ත්‍රීමාවිතාන (Padmasiri Thrimavithana) | image = https://www.google.com/search?q=%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1&sxsrf=ALiCzsa5DfGt3IAdlUDfY0xGZEFcmUMl0g:1654335276181&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwipqeeTv5P4AhVjNaYKHRbCACcQ_AUoAXoECAEQAw&biw=1536&bih=722&dpr=1.25#imgrc=axb-JkDy_9ErEM | birth_name = පද්මසිරි ත්‍රිමාවිතාන | birth_date = 1964 පෙබරවාරි 24 | birth_place = ගල්දූව, කහව, අම්බලංගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව | death_date = 1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා | death_place = රත්නපුර | death_cause = වද දී මරා දැමීම | body_discovered = වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී | organization = [[අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය]] | education = ගාල්ල මහින්ද විද්‍යාලය | occupation = [[වෛද්‍ය ශිෂ්‍ය]] }} පද්මසිරි ති‍්‍රමාවිතාරණ දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගණියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි අතර එහිදී වාමාංශික දේශපාලනය පිළිබඳවත් ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත්තේය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහය ලැබූ වැඩ පිළිවෙළක් යටතේ රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් වන බව අවබෝධ කරගත් ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ ඇතුළු සොයුරන් සමග පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනට නායකත්වය සැපයුවේය. ත‍්‍රීමා විතාරණ, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන සොයුරන් රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් අතර ඉන් දින 09කට පසුව වැල්ලවායේදී වද දී මරා දමා තිබූ ඔහුගේ සිරුර හමුවිය. කෙසේ වෙතත් මෙමගින් එවකට සමාජවාදි මත දැරූ පිරිස්ගේ කුහකත්වය හා මෝඩ බව මැනවින් ප්‍රසිද්ධ කිරීමකි<ref>no</ref> == '''ජීවන තොරතුරු හා අධ්‍යාපනය''' == 1964 පෙබරවාරි 29 දින දකුණු ලක ගාල්ලේ අම්බලන්ගොඩ,කහව,ගල්දූව ග්‍රාමයේ දී උපන් පද්මසිරි ත්‍රිමාවිතානගේ පියා වෘත්තියෙන් ගාල්ල මහාධිකරණයේ භාෂා පරිවර්ථකයෙක්.සහෝදරයින් 4 ක් සහ සහෝදරියක් සිටි පවුලේ වැඩිමලා වූ ත්‍රිමාවිතාන මූලික අධ්‍යාපනය හදාරන්නේ අම්බලන්ගොඩ මැදම්පාගම රොන්නදූව විද්‍යාලයෙන් සහ කහව වේරගොඩ විද්‍යාලයෙන්.ඉන් පසුව ද්වීතික අධ්‍යාපනය සඳහා ගාල්ලේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ත්‍රිමාවිතාන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරනවා.ඔහුගේ තෙවන අවස්ථාවේදී ඔහු විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන අතර ඒ අනුව 1985 දී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වෙනවා. == රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය == නමුත් 1977 වසරේ බලයට පැමිණෙන ජේ.ආර්.ජයවර්ධන රජය විවෘත ආර්ථිකය හදුන්වා දෙනු ලබන අතර එතුලින් පොදු මහජන සේවාවන් පෞද්ගලීකරණය කරමින් පවතිනවා.ඒ පෞද්ගලීකරණය කිරීමේදී අධ්‍යාපනයද පෞද්ගලීකරණය කිරීමට ඔවුන් යොමු වෙනවා.ඒ අනුව 1978 අංක 16 දරණ පනත පාර්ලිමේන්තුවට යොමු කරන අතර එය සම්මත වෙනවා.ඒ අනුව 1978 මාර්තු මස 29 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලෙස එකට පැවති අමාත්‍යංශය දෙකඩ වෙනවා. එසේම එම පනතේ විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසම ගැන මෙසේ සඳහන් වෙනවා. '''''“විශ්ව විද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයින් සිව් දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.”''''' ඒ අනුව ජනපතිවරයාට කැමති අවස්ථාවක විශ්ව විද්‍යාල පද්ධතියට අත පෙවීමේ හැකියාව ඉන් හිමි වුනා. එසේම 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25 වන ව්‍යවස්ථාවට අනුව සැකසූ විශේෂ විධි විධාන මඟින් අධ්‍යාපන පාඨමාලාවන් පැවැත්වීමට පිළිගත් ආයතන සඳහා අවසර ලබා දි තිබුනා.එහි පිළිගත් ආයතන යන්න නිර්වචනය කොට තිබූ අතර,එම ආයතන ලියාපදිංචි කිරීමේ සිට පාඨමාලා ගාස්තු දක්වා වූ විධි විධාන දක්වා තිබුනා.මෙම පිළිගත් ආයතන යනු වෙන මොනවාවත් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල බව සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඉක්මනින්ම දැන ගත්තා. ඒ අනුව රාගම තලගොල්ල ප්‍රදේශයේ පිහිටි තලගොල්ල රජයේ රෝහල හා එහි හෙක්ටයාර 14 ක් වූ ඉඩම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා ගත් අතර එහි සිසුන්ට ඉගෙනීම් කටයුතු සිදුකරගෙන යාමට රාගම උතුරු කොළඹ රෝහල රජය මඟින්ම වෙන්කර දුන් අතර 1981 සැප්තැම්බර් 09 දා එය සිසු අයිතියට පත් කලා. නමුත් ඊට විරුද්ධව ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයන් නැගී සිටියා.මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් ශ්‍රි ලංකාවේ නිදහස් අධ්‍යාපනයට විශාල හානියක් වනවා දුටු ශිෂ්‍ය සංගම් ඊට විරුද්ධව සටන දියත් කලා.එය පන්ති වර්ජනය හා සුළු විරෝධතා වූවත් එය මඟින් ශ්‍රී ලාංකීය ජන මනස අවදි කර වූයේ නැහැ.නමුත් පසුව මෙම අරගලය ජය ගැනීමට එය හොඳ අඩිතාලමක් වුනා. == නියෝග, කළු ජූලිය හා මර්ධනය == මේ අතර 1983 දී  රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍යය පීඨයේ සිසුන් හා එක්ව විභාගයට පෙනීසිටීමට ගත් උත්සහය වලකාලමින් අධිකරණය මඟින් තහනම් නියෝගයක් ගැනීමට බහුතරයක් වූ සිසුන් පෙළ ගැසුනා.ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨය වෙතින් ස්වායක්ත කර ගැනීම පමණයි.නමුත් උසාවිය මඟින් එම තහනම් නියෝගය ලබා නොදෙන ලදී.එහෙයින් සිසුන් පංති වර්ජනය කොට විභාගයද වර්ජනය කරන ලදී. මේ අතර ශ්‍රී ලාංකිය ඉතිහාසයට නොමැකිය හැකි කළු පැල්ලමක් එක් කල 1983 ජූලි කලබල ආරම්භ වූ අතර හදිසි නීතිය මඟින් සියලු ශිෂ්‍ය සංගම් තහනම් කරනා ලදී.ඒ සමගම ආරම්භ වූ භීෂණීය වටපිටාව නිසා සිසුන්ගේ අරගලයේ දීප්තිය අඩු වුණී. මේ අතර දෙමාපිය සංගමය නම් සංගමයක් බිහි වී තිබූනි.ඔවුන් සිසුන්ගෙන් ප්‍රශ්ණය තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලා සිටියේය.මෙහිදී ශ්‍රී ලංකා ශිෂ්‍ය අරගල ඉතිහාසයට ඓතිහාසික වැරදීමක් එක් කරමින්  කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ එක්ව ඉඳ දෙවන වසරේ විභාගය ලියනා ලදී. කාලය ගෙවී ගිය අතර 1987 වසර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයට එක් වන්නේ තීරණාත්මක වසරක් ලෙසයි.ඒ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි සිසුන් සිය අවසන් වසර විභාගයට පෙනී සිටීමට සූදානම් වූ නිසා වෙනි.එවරද ඔවුන් කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් සමඟ අවසන් වසරේ විභාගයට වාඩි කරලීම පාලකයන්ගේ අපේක්ෂාව වූ අතර ඒ තුලින් අධ්‍යාපන සුදුසුකම් නොමැතිව,මුදලේ බලයෙන් කොළඹ වෛද්‍ය පීඨයෙහි ගෞරව උපාධියක් ලබා දීමට විධි විධාන සම්පාදනය කරන ලදී. මෙය ශ්‍රී ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිලි අභියෝගයක් සේම කඩයිමක්ද විය.එය වඩාත් තිවෘ වූයේ 1987 ජූලි 29 අත්සන් කල ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුමය.එය අත්සන් කල දිනයේ දී පිටකොටුවේදී සරසවි සිසුන් කල උද්ඝෝෂණයට අමානුශික පොලිස් ප්‍රහාරයක්ද එල්ල විය. කෙසේ වෙතත් 1987 ජුලි 30 වෛද්‍ය පීඨ අවසන් විභාගය පැවත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර මෙම තීරණයට විරුද්ධව දැඩිව කටයුතු කල අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එක් කර ගන්නා ලදී.කෙටි කලකින් සියල්ල සංවිධානය කොටගෙන ඔවුන් 1987 ජූලි මාසය විරෝධතා මාසයක් ලෙස නම් කරන ලද අතර කතිකා කර ගත් පරිදි 1987 ජුලී 13 දින රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කලේය. නමුත් රජය ප්‍රශ්ණය විසදීම වෙනුවට සිදුකලේ වෛද්‍යවරු මර්ධනයයි. නමුත් ඒ මර්ධන හමුවේ නොසැලී ලංකා ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනය ලෙස දින 29ක වැඩ වර්ජනයක් සිදු කල අතර ජයග්‍රහණය පෙනි පෙනී එය අතහැර දැමුණී.නමුත් එය වෛද්‍ය ශිෂ්‍ය අරගලය සඳහා මනා පිටුබලයක් විය.ඉන් ඔවුන් පාඩම් බොහෝ ඉගෙන ගත්තේය.හුදෙකලා වැඩ වර්ජන කිරීමෙන් පමණක් අරගලය ජයගත නොහැකි බව වටහා ගත වෛද්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයක් උදෙසා උපාධිය පමණක් නොව පෞද්ගලික විශ්ව විද්‍යාලද නොතිබිය යුතුය යන්න පොදු මහජනයා අතරට ගෙන යමින්, '''''“පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්”''''' යනුවෙන් සටන් පාඨයත් සමඟ අරගලය වෙනස්ම ආරකින් නැවත ඇරඹුණි. මෙහිදි මුල් පෙළ නායකයන් ලෙස පද්මසිරි ත්‍රිමාවිතාන,වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ වැනි ශිෂ්‍ය නායකයින්‍ය.ඔවුන් ලක්ෂ 40 ක් පමණ වූ ශිෂ්‍ය ප්‍රජාවක් නියෝජනය කරමින් නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් නැගී සිටියෝ වෙති. මෙසේ ශිෂ්‍ය අරගලය වසරක් පමණ ඇදී ගිය අතර පද්මසිරි ත්‍රිමා විතාන රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමිනි.ඔහු හික්කඩුවේ සිට රත්නපුරය බලා ගියේ තම දිවියට ඇති මරණීය තර්ජන දැන දැනම වේ. == මරා දැමීම == '''''දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා''''' '''''වේලාව:-නිශ්චිත නොමැත (තදින් අන්ධකාරය වැටී ඇත.)''''' '''''ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ''''' එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය. ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත. ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි. පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී. == මල සිරුර ගොඩ ගැනීම හා නඩුව == නමුත් රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් සිදු කල පැමිණිල්ලකින් පසුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත එවකට මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් B.S.H. ජයසේකර මහතා ඉදිරියේ ඒවා ගොඩට ගෙන ඒවායේ මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා වැල්ලවාය රෝහලට යවන ලද අතර එහිදී එවකට එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය K.තිස්වරම්පිල්ලේ මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කල අතර ඔවුන් ඇද සිටි ඇදුම් අනුව ඔවුන්  පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා බව ඥාතීන් හා හිත මිතුරන් හඳුනාගන්නා ලදී. ඉන්පසු ත්‍රිමාවිතාන හා අනෙක් දෙදෙනාගේ මලසිරුරු හෙලිකොප්ටර් මාර්ගයෙන් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන එන ලදුව 1988 ඔක්තෝම්බර් 31 දින එනම් ත්‍රිමාවිතාන මිය ගොස් දින 9 කට පමණ පසු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් විය.එහි සඳහන් පරිදි ඔහුගේ ශරීරයේ පිළිසුම් තුවාලද,ඔහුගේ පාද 2කම සහ අත් 2කම කඩා තිබූ අතර,ශරීරයේ වෙඩි තුවාල 4ක සලකුණුද තිබී ඇත.එහි පශ්චාත් මරණ පරීක්ශණය සිදු කල කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය M.S.ලක්ෂ්මන් සල්ගාදු මහතා පවසා තිබුනේ තමන් දෙවරක්ම මරණ පරීක්ෂණය සිදු කල බවයි. ත්‍රිමාවිතානගේ මරණය සම්බන්ධව සැකපිට 1988 ඔක්තොම්බර් 26 දින විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් කොළඹදී ගලංගමුව විදානගමගේලාගේ සුසන්ත පුංචිනිළමේ නම් අයෙකු අත්තඩංගුවට ගත් අතර පසුව හෙළි වූයේ ඔහු එවකට සබරගමු පළාත් මහ ඇමැති G.V.පුංචිනිළමේ මහතාගේ පුත්‍රයා බවයි.(පසුව G.V.සුසන්ත පුංචිනිළමේ රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර රාජ්‍ය පරිපාළන හා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා බවටද පත්විය.) පසුව අධිචෝදනා 13ක් මත එවකට රත්නපුර මහාධිකරණ විනිසුරු K.T.චිත්‍රසිරි මහතා ඉදිරියේ රත්නපුර අංක 2 මහාධිකරණයේදී නඩුව විභාගයට ගත් අතර ත්‍රිමා,බන්දු,රංජිත්‍ ත්‍රිපුද්ගල ඝාතන නඩුවට අදාලව විත්තිකරුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වූ හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනා ලදී. == අපි යන්නේ කොයි පාරේ... == පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ත්‍රිමාවිතානගේ මළ සිරුර පවුලේ අයට භාරදී රහසේම ආදාහනය රජය කටයුතු කලත්,එයට විරුද්ධ වූ අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ රෝහලේ වහල මතට නැග ත්‍රිමාගේ මල සිරුර ඉල්ලා මාරාන්තික සත්‍යග්‍රහයක් සිදු කිරීමට පටන් ගත් නමුත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඔවුන් සිය සිරුරට පෙට්ට්‍රෝල් වත් කරගෙන ගිනි තබා ගැනීමට සැරසෙනවාත් සමඟ ආණ්ඩුව කරන්නට දෙයක් නොමැති නිසා කුඩා පෙට්ටියක දැමූ ත්‍රිමාවිතානගේ දේහය ලබා දෙන ලදී. ඉන්පසු අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඔහුගේ ආදාහන උත්සවය පවත්වන ලදී.එයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බව සඳහන් වේ.ඔවුන් ත්‍රිමාගේ දේහය පසුපසින් ජන ගංගාවක් සේ කොළඹ තුන්මුල්ල හරහා බොරැල්ල කනත්ත තෙක් ඇදී ආ අතර මෙහිදී වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග වැනි ඉදිරිපෙළ ශිෂ්‍ය නායකයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන දිගටම සිදුකරගෙන යන බවත් මෙය ආරම්භයක් පමණක් බවත් ත්‍රිමාගේ දේහය ඉදිරිපිටදී සපථ කලේය. ඉන් පසු රජයේ මිනීමරු අදිසි හස්තය වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග ආදී සියලුම ඉදිරිපෙළ නායකන් බිළි ගනිද්දී ඔවුන් ඇතිකල අරගලය රට පුරා බුර බුරා ගිනි ගත්තේය.අවසානයේදී ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද ප්‍රශ්ණය විසඳිය යුතු තත්ත්වයකට රජය පත්වුණි. අවසානයේ රජය තම පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය හකුලා ගත් අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට නව වෛද්‍ය පීඨයක් එක් කරමින් එම රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට ලබා දෙන ලදී.අද එය හදුන්වන්නේ රාගම වෛද්‍ය පීඨය ලෙසයි. ශිෂ්‍ය අරගලයක් පොදු මහජනතාව හා සම්බන්ධව සංවිධානාත්මක ලෙසින් ශ්‍රී ලංකාව පුරා පැතිර බහු ජන අරගලයක් ලෙස ඉදිරියට ගොස් ජයග්‍රහණය කල පලමු වතාව ලෙස රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කල අරගලය දැක්විය හැක. ත්‍රිමාවිතාන මියගොස් 2020 ඔක්තෝම්බර් 22 දිනට වසර 32ක් සපිරේ.නමුත් අදත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය අරගලයක් පවතුන්නේ කොතැනද,එතැන ත්‍රිමාවිතාන නාමය බැදී පවතියි. අදටත් ගාල්ල,අම්බලන්ගොඩ,කහව,ගල්දූව ගමේ පේමසිරි ත්‍රිමාවිතානගේ මහගෙදර ඉඩමේ මුල්ලක ත්‍රිමාගේ භෂ්මාවෂේශ තැන්පත් කොට සාදා ඇති පොච්චියේ සිටුවා ඇති මල් පැලයේ රක්ත වර්ණ ඇන්තූරියම් මලක් සෑම දිනකම පිපි බලා සිටියි. '''''“අපි යන්නේ කොයි පාරේ....''''' '''''ත්‍රිමා ,වෙනුර ගිය පාරේ.....”''''' ==ආශ්‍රිත ලිපි== * [[උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය]] * [https://nodannakenek.blogspot.com/2020/09/pathmasiri-thrima-vithana.html පද්මසිරි ත්‍රිමාවිතාන (Pathmasiri Thrima Vithana)] * [https://lankaweb.lk/archives/29734 පද්මසිරි ත්‍රිමාවිතාන; ඒ තමයි ඉතිහාසය] {{Webarchive|url=https://web.archive.org/web/20211208121527/https://lankaweb.lk/archives/29734 |date=2021-12-08 }} * [http://www.sinhala.slguardian.org/2013/10/blog-post_23.html හේ පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.] {{Webarchive|url=https://web.archive.org/web/20220518091705/http://www.sinhala.slguardian.org/2013/10/blog-post_23.html |date=2022-05-18 }} * [https://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD-%E0%B6%87%E0%B6%AB-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/57-513793 අපි පාරක් ගැහුවේ නැති පුතා මැරුවේ ඔළුවට පරාල ඇණ ගහලා] ==මූලාශ්‍ර== <references/> {{DEFAULTSORT:පද්මසිරි_ත්‍රීමාවිතාන _(Padmasiri _Thrimavithana)}} __INDEX__ __NEWSECTIONLINK__ bnd6z2p11tc5czqm0m84olpgbbc9teh 783897 783894 2026-04-02T08:45:53Z ~2026-20237-85 78339 783897 wikitext text/x-wiki {{DISPLAYTITLE:පද්මසිරි ත්‍රීමාවිතාන (padmasiri thrimavithana)}} {{Infobox person | name = පද්මසිරි ත්‍රීමාවිතාන (Padmasiri Thrimavithana) | image = https://www.google.com/search?q=%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1&sxsrf=ALiCzsa5DfGt3IAdlUDfY0xGZEFcmUMl0g:1654335276181&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwipqeeTv5P4AhVjNaYKHRbCACcQ_AUoAXoECAEQAw&biw=1536&bih=722&dpr=1.25#imgrc=axb-JkDy_9ErEM | birth_name = පද්මසිරි ත්‍රිමාවිතාන | birth_date = 1964 පෙබරවාරි 24 | birth_place = ගල්දූව, කහව, අම්බලංගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව | death_date = 1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා | death_place = රත්නපුර | death_cause = රාජ්‍ය විරෝධී ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් වද දී මරා දැමීම | body_discovered = වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී | organization = අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නැමැති සංවිධානාත්මක ත්‍රස්තවාදී බලකාය | education = ගාල්ල මහින්ද විද්‍යාලය | occupation = [[වෛද්‍ය ශිෂ්‍ය]] }} පද්මසිරි ති‍්‍රමාවිතාරණ දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගණියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි අතර එහිදී වාමාංශික දේශපාලනය පිළිබඳවත් ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත්තේය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහය ලැබූ වැඩ පිළිවෙළක් යටතේ රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් වන බව අවබෝධ කරගත් ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ ඇතුළු සොයුරන් සමග පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනට නායකත්වය සැපයුවේය. ත‍්‍රීමා විතාරණ, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන සොයුරන් රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් අතර ඉන් දින 09කට පසුව වැල්ලවායේදී වද දී මරා දමා තිබූ ඔහුගේ සිරුර හමුවිය. කෙසේ වෙතත් මෙමගින් එවකට සමාජවාදි මත දැරූ පිරිස්ගේ කුහකත්වය හා මෝඩ බව මැනවින් ප්‍රසිද්ධ කිරීමකි<ref>no</ref> == '''ජීවන තොරතුරු හා අධ්‍යාපනය''' == 1964 පෙබරවාරි 29 දින දකුණු ලක ගාල්ලේ අම්බලන්ගොඩ,කහව,ගල්දූව ග්‍රාමයේ දී උපන් පද්මසිරි ත්‍රිමාවිතානගේ පියා වෘත්තියෙන් ගාල්ල මහාධිකරණයේ භාෂා පරිවර්ථකයෙක්.සහෝදරයින් 4 ක් සහ සහෝදරියක් සිටි පවුලේ වැඩිමලා වූ ත්‍රිමාවිතාන මූලික අධ්‍යාපනය හදාරන්නේ අම්බලන්ගොඩ මැදම්පාගම රොන්නදූව විද්‍යාලයෙන් සහ කහව වේරගොඩ විද්‍යාලයෙන්.ඉන් පසුව ද්වීතික අධ්‍යාපනය සඳහා ගාල්ලේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ත්‍රිමාවිතාන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරනවා.ඔහුගේ තෙවන අවස්ථාවේදී ඔහු විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන අතර ඒ අනුව 1985 දී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වෙනවා. == රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය == නමුත් 1977 වසරේ බලයට පැමිණෙන ජේ.ආර්.ජයවර්ධන රජය විවෘත ආර්ථිකය හදුන්වා දෙනු ලබන අතර එතුලින් පොදු මහජන සේවාවන් පෞද්ගලීකරණය කරමින් පවතිනවා.ඒ පෞද්ගලීකරණය කිරීමේදී අධ්‍යාපනයද පෞද්ගලීකරණය කිරීමට ඔවුන් යොමු වෙනවා.ඒ අනුව 1978 අංක 16 දරණ පනත පාර්ලිමේන්තුවට යොමු කරන අතර එය සම්මත වෙනවා.ඒ අනුව 1978 මාර්තු මස 29 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලෙස එකට පැවති අමාත්‍යංශය දෙකඩ වෙනවා. එසේම එම පනතේ විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසම ගැන මෙසේ සඳහන් වෙනවා. '''''“විශ්ව විද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයින් සිව් දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.”''''' ඒ අනුව ජනපතිවරයාට කැමති අවස්ථාවක විශ්ව විද්‍යාල පද්ධතියට අත පෙවීමේ හැකියාව ඉන් හිමි වුනා. එසේම 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25 වන ව්‍යවස්ථාවට අනුව සැකසූ විශේෂ විධි විධාන මඟින් අධ්‍යාපන පාඨමාලාවන් පැවැත්වීමට පිළිගත් ආයතන සඳහා අවසර ලබා දි තිබුනා.එහි පිළිගත් ආයතන යන්න නිර්වචනය කොට තිබූ අතර,එම ආයතන ලියාපදිංචි කිරීමේ සිට පාඨමාලා ගාස්තු දක්වා වූ විධි විධාන දක්වා තිබුනා.මෙම පිළිගත් ආයතන යනු වෙන මොනවාවත් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල බව සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඉක්මනින්ම දැන ගත්තා. ඒ අනුව රාගම තලගොල්ල ප්‍රදේශයේ පිහිටි තලගොල්ල රජයේ රෝහල හා එහි හෙක්ටයාර 14 ක් වූ ඉඩම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා ගත් අතර එහි සිසුන්ට ඉගෙනීම් කටයුතු සිදුකරගෙන යාමට රාගම උතුරු කොළඹ රෝහල රජය මඟින්ම වෙන්කර දුන් අතර 1981 සැප්තැම්බර් 09 දා එය සිසු අයිතියට පත් කලා. නමුත් ඊට විරුද්ධව ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයන් නැගී සිටියා.මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් ශ්‍රි ලංකාවේ නිදහස් අධ්‍යාපනයට විශාල හානියක් වනවා දුටු ශිෂ්‍ය සංගම් ඊට විරුද්ධව සටන දියත් කලා.එය පන්ති වර්ජනය හා සුළු විරෝධතා වූවත් එය මඟින් ශ්‍රී ලාංකීය ජන මනස අවදි කර වූයේ නැහැ.නමුත් පසුව මෙම අරගලය ජය ගැනීමට එය හොඳ අඩිතාලමක් වුනා. == නියෝග, කළු ජූලිය හා මර්ධනය == මේ අතර 1983 දී  රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍යය පීඨයේ සිසුන් හා එක්ව විභාගයට පෙනීසිටීමට ගත් උත්සහය වලකාලමින් අධිකරණය මඟින් තහනම් නියෝගයක් ගැනීමට බහුතරයක් වූ සිසුන් පෙළ ගැසුනා.ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨය වෙතින් ස්වායක්ත කර ගැනීම පමණයි.නමුත් උසාවිය මඟින් එම තහනම් නියෝගය ලබා නොදෙන ලදී.එහෙයින් සිසුන් පංති වර්ජනය කොට විභාගයද වර්ජනය කරන ලදී. මේ අතර ශ්‍රී ලාංකිය ඉතිහාසයට නොමැකිය හැකි කළු පැල්ලමක් එක් කල 1983 ජූලි කලබල ආරම්භ වූ අතර හදිසි නීතිය මඟින් සියලු ශිෂ්‍ය සංගම් තහනම් කරනා ලදී.ඒ සමගම ආරම්භ වූ භීෂණීය වටපිටාව නිසා සිසුන්ගේ අරගලයේ දීප්තිය අඩු වුණී. මේ අතර දෙමාපිය සංගමය නම් සංගමයක් බිහි වී තිබූනි.ඔවුන් සිසුන්ගෙන් ප්‍රශ්ණය තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලා සිටියේය.මෙහිදී ශ්‍රී ලංකා ශිෂ්‍ය අරගල ඉතිහාසයට ඓතිහාසික වැරදීමක් එක් කරමින්  කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ එක්ව ඉඳ දෙවන වසරේ විභාගය ලියනා ලදී. කාලය ගෙවී ගිය අතර 1987 වසර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයට එක් වන්නේ තීරණාත්මක වසරක් ලෙසයි.ඒ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි සිසුන් සිය අවසන් වසර විභාගයට පෙනී සිටීමට සූදානම් වූ නිසා වෙනි.එවරද ඔවුන් කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් සමඟ අවසන් වසරේ විභාගයට වාඩි කරලීම පාලකයන්ගේ අපේක්ෂාව වූ අතර ඒ තුලින් අධ්‍යාපන සුදුසුකම් නොමැතිව,මුදලේ බලයෙන් කොළඹ වෛද්‍ය පීඨයෙහි ගෞරව උපාධියක් ලබා දීමට විධි විධාන සම්පාදනය කරන ලදී. මෙය ශ්‍රී ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිලි අභියෝගයක් සේම කඩයිමක්ද විය.එය වඩාත් තිවෘ වූයේ 1987 ජූලි 29 අත්සන් කල ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුමය.එය අත්සන් කල දිනයේ දී පිටකොටුවේදී සරසවි සිසුන් කල උද්ඝෝෂණයට අමානුශික පොලිස් ප්‍රහාරයක්ද එල්ල විය. කෙසේ වෙතත් 1987 ජුලි 30 වෛද්‍ය පීඨ අවසන් විභාගය පැවත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර මෙම තීරණයට විරුද්ධව දැඩිව කටයුතු කල අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එක් කර ගන්නා ලදී.කෙටි කලකින් සියල්ල සංවිධානය කොටගෙන ඔවුන් 1987 ජූලි මාසය විරෝධතා මාසයක් ලෙස නම් කරන ලද අතර කතිකා කර ගත් පරිදි 1987 ජුලී 13 දින රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කලේය. නමුත් රජය ප්‍රශ්ණය විසදීම වෙනුවට සිදුකලේ වෛද්‍යවරු මර්ධනයයි. නමුත් ඒ මර්ධන හමුවේ නොසැලී ලංකා ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනය ලෙස දින 29ක වැඩ වර්ජනයක් සිදු කල අතර ජයග්‍රහණය පෙනි පෙනී එය අතහැර දැමුණී.නමුත් එය වෛද්‍ය ශිෂ්‍ය අරගලය සඳහා මනා පිටුබලයක් විය.ඉන් ඔවුන් පාඩම් බොහෝ ඉගෙන ගත්තේය.හුදෙකලා වැඩ වර්ජන කිරීමෙන් පමණක් අරගලය ජයගත නොහැකි බව වටහා ගත වෛද්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයක් උදෙසා උපාධිය පමණක් නොව පෞද්ගලික විශ්ව විද්‍යාලද නොතිබිය යුතුය යන්න පොදු මහජනයා අතරට ගෙන යමින්, '''''“පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්”''''' යනුවෙන් සටන් පාඨයත් සමඟ අරගලය වෙනස්ම ආරකින් නැවත ඇරඹුණි. මෙහිදි මුල් පෙළ නායකයන් ලෙස පද්මසිරි ත්‍රිමාවිතාන,වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ වැනි ශිෂ්‍ය නායකයින්‍ය.ඔවුන් ලක්ෂ 40 ක් පමණ වූ ශිෂ්‍ය ප්‍රජාවක් නියෝජනය කරමින් නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් නැගී සිටියෝ වෙති. මෙසේ ශිෂ්‍ය අරගලය වසරක් පමණ ඇදී ගිය අතර පද්මසිරි ත්‍රිමා විතාන රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමිනි.ඔහු හික්කඩුවේ සිට රත්නපුරය බලා ගියේ තම දිවියට ඇති මරණීය තර්ජන දැන දැනම වේ. == මරා දැමීම == '''''දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා''''' '''''වේලාව:-නිශ්චිත නොමැත (තදින් අන්ධකාරය වැටී ඇත.)''''' '''''ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ''''' එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය. ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත. ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි. පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී. == මල සිරුර ගොඩ ගැනීම හා නඩුව == නමුත් රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් සිදු කල පැමිණිල්ලකින් පසුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත එවකට මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් B.S.H. ජයසේකර මහතා ඉදිරියේ ඒවා ගොඩට ගෙන ඒවායේ මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා වැල්ලවාය රෝහලට යවන ලද අතර එහිදී එවකට එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය K.තිස්වරම්පිල්ලේ මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කල අතර ඔවුන් ඇද සිටි ඇදුම් අනුව ඔවුන්  පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා බව ඥාතීන් හා හිත මිතුරන් හඳුනාගන්නා ලදී. ඉන්පසු ත්‍රිමාවිතාන හා අනෙක් දෙදෙනාගේ මලසිරුරු හෙලිකොප්ටර් මාර්ගයෙන් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන එන ලදුව 1988 ඔක්තෝම්බර් 31 දින එනම් ත්‍රිමාවිතාන මිය ගොස් දින 9 කට පමණ පසු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් විය.එහි සඳහන් පරිදි ඔහුගේ ශරීරයේ පිළිසුම් තුවාලද,ඔහුගේ පාද 2කම සහ අත් 2කම කඩා තිබූ අතර,ශරීරයේ වෙඩි තුවාල 4ක සලකුණුද තිබී ඇත.එහි පශ්චාත් මරණ පරීක්ශණය සිදු කල කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය M.S.ලක්ෂ්මන් සල්ගාදු මහතා පවසා තිබුනේ තමන් දෙවරක්ම මරණ පරීක්ෂණය සිදු කල බවයි. ත්‍රිමාවිතානගේ මරණය සම්බන්ධව සැකපිට 1988 ඔක්තොම්බර් 26 දින විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් කොළඹදී ගලංගමුව විදානගමගේලාගේ සුසන්ත පුංචිනිළමේ නම් අයෙකු අත්තඩංගුවට ගත් අතර පසුව හෙළි වූයේ ඔහු එවකට සබරගමු පළාත් මහ ඇමැති G.V.පුංචිනිළමේ මහතාගේ පුත්‍රයා බවයි.(පසුව G.V.සුසන්ත පුංචිනිළමේ රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර රාජ්‍ය පරිපාළන හා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා බවටද පත්විය.) පසුව අධිචෝදනා 13ක් මත එවකට රත්නපුර මහාධිකරණ විනිසුරු K.T.චිත්‍රසිරි මහතා ඉදිරියේ රත්නපුර අංක 2 මහාධිකරණයේදී නඩුව විභාගයට ගත් අතර ත්‍රිමා,බන්දු,රංජිත්‍ ත්‍රිපුද්ගල ඝාතන නඩුවට අදාලව විත්තිකරුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වූ හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනා ලදී. == අපි යන්නේ කොයි පාරේ... == පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ත්‍රිමාවිතානගේ මළ සිරුර පවුලේ අයට භාරදී රහසේම ආදාහනය රජය කටයුතු කලත්,එයට විරුද්ධ වූ අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ රෝහලේ වහල මතට නැග ත්‍රිමාගේ මල සිරුර ඉල්ලා මාරාන්තික සත්‍යග්‍රහයක් සිදු කිරීමට පටන් ගත් නමුත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඔවුන් සිය සිරුරට පෙට්ට්‍රෝල් වත් කරගෙන ගිනි තබා ගැනීමට සැරසෙනවාත් සමඟ ආණ්ඩුව කරන්නට දෙයක් නොමැති නිසා කුඩා පෙට්ටියක දැමූ ත්‍රිමාවිතානගේ දේහය ලබා දෙන ලදී. ඉන්පසු අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඔහුගේ ආදාහන උත්සවය පවත්වන ලදී.එයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බව සඳහන් වේ.ඔවුන් ත්‍රිමාගේ දේහය පසුපසින් ජන ගංගාවක් සේ කොළඹ තුන්මුල්ල හරහා බොරැල්ල කනත්ත තෙක් ඇදී ආ අතර මෙහිදී වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග වැනි ඉදිරිපෙළ ශිෂ්‍ය නායකයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන දිගටම සිදුකරගෙන යන බවත් මෙය ආරම්භයක් පමණක් බවත් ත්‍රිමාගේ දේහය ඉදිරිපිටදී සපථ කලේය. ඉන් පසු රජයේ මිනීමරු අදිසි හස්තය වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග ආදී සියලුම ඉදිරිපෙළ නායකන් බිළි ගනිද්දී ඔවුන් ඇතිකල අරගලය රට පුරා බුර බුරා ගිනි ගත්තේය.අවසානයේදී ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද ප්‍රශ්ණය විසඳිය යුතු තත්ත්වයකට රජය පත්වුණි. අවසානයේ රජය තම පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය හකුලා ගත් අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට නව වෛද්‍ය පීඨයක් එක් කරමින් එම රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට ලබා දෙන ලදී.අද එය හදුන්වන්නේ රාගම වෛද්‍ය පීඨය ලෙසයි. ශිෂ්‍ය අරගලයක් පොදු මහජනතාව හා සම්බන්ධව සංවිධානාත්මක ලෙසින් ශ්‍රී ලංකාව පුරා පැතිර බහු ජන අරගලයක් ලෙස ඉදිරියට ගොස් ජයග්‍රහණය කල පලමු වතාව ලෙස රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කල අරගලය දැක්විය හැක. ත්‍රිමාවිතාන මියගොස් 2020 ඔක්තෝම්බර් 22 දිනට වසර 32ක් සපිරේ.නමුත් අදත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය අරගලයක් පවතුන්නේ කොතැනද,එතැන ත්‍රිමාවිතාන නාමය බැදී පවතියි. අදටත් ගාල්ල,අම්බලන්ගොඩ,කහව,ගල්දූව ගමේ පේමසිරි ත්‍රිමාවිතානගේ මහගෙදර ඉඩමේ මුල්ලක ත්‍රිමාගේ භෂ්මාවෂේශ තැන්පත් කොට සාදා ඇති පොච්චියේ සිටුවා ඇති මල් පැලයේ රක්ත වර්ණ ඇන්තූරියම් මලක් සෑම දිනකම පිපි බලා සිටියි. '''''“අපි යන්නේ කොයි පාරේ....''''' '''''ත්‍රිමා ,වෙනුර ගිය පාරේ.....”''''' ==ආශ්‍රිත ලිපි== * [[උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය]] * [https://nodannakenek.blogspot.com/2020/09/pathmasiri-thrima-vithana.html පද්මසිරි ත්‍රිමාවිතාන (Pathmasiri Thrima Vithana)] * [https://lankaweb.lk/archives/29734 පද්මසිරි ත්‍රිමාවිතාන; ඒ තමයි ඉතිහාසය] {{Webarchive|url=https://web.archive.org/web/20211208121527/https://lankaweb.lk/archives/29734 |date=2021-12-08 }} * [http://www.sinhala.slguardian.org/2013/10/blog-post_23.html හේ පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.] {{Webarchive|url=https://web.archive.org/web/20220518091705/http://www.sinhala.slguardian.org/2013/10/blog-post_23.html |date=2022-05-18 }} * [https://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD-%E0%B6%87%E0%B6%AB-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F/57-513793 අපි පාරක් ගැහුවේ නැති පුතා මැරුවේ ඔළුවට පරාල ඇණ ගහලා] ==මූලාශ්‍ර== <references/> {{DEFAULTSORT:පද්මසිරි_ත්‍රීමාවිතාන _(Padmasiri _Thrimavithana)}} __INDEX__ __NEWSECTIONLINK__ 3lwpr4evshbsfb728k9bsuq29mvk1g6 ඩිල්කා සමන්මලී 0 53087 783898 783867 2026-04-02T08:57:16Z IDB.S 52205 [[Special:Contributions/~2026-19988-82|~2026-19988-82]] ([[User talk:~2026-19988-82|සාකච්ඡාව]]) ගේ සංස්කරණයන් [[User:L Manju|L Manju]] ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි 303151 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුද්ගලයා | name = ඩිල්කා සමන්මලී<br>Dilka Samanmalee | image = | imagesize = | caption = | birth_name = | birth_date = | birth_place = | death_date = | death_place = | occupation = රූපවාහිනී නිවේදිකාවක | yearsactive = | spouse =චන්දන අසේල<ref name="සරසවිය">{{cite web | url=http://www.sarasaviya.lk/2012/01/19/_art.asp?fn=sa1201192 | title=360 හරහා රට කැළඹූ ඩිල්කා සමන්මලී අද යුග දිවි අරඹයි | publisher=සරසවිය | work= | date=2012 ජනවාරි 19 | accessdate=28 අප්‍රියෙල් 2014}}</ref> | awards = }} '''ඩිල්කා සමන්මලී''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සිටින රූපවාහිනී වාර්ථාකාරිණියක, ප්‍රවෘත්ති නිවේදිකාවක සහ ජනමාධ්‍යවේදිනියක වෙයි. ==මුල් අවධිය== ජනමාධ්‍යවේදිනියක වීමට ප්‍රථම, ඩිල්කා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකාවක සිටියාය.<ref name="සරසවිය"></ref> ==වෘත්තීය දිවිය== ===දෙරණ ටීවී 360° දේශපාලන වාද වැඩසටහන=== [[ටීවී දෙරණ]] හී විකාශය කරන සතිපතා 360° දේශපාලන විවාද වැඩසටහන, ඩිල්කාගේ මාධ්‍ය දිවිය තුල විශේෂ සලකුණක් ඇතිකල සංධිස්ථානයක් ලෙස හැඳින්වෙයි. එක් එක් සතිවලදී තෝරාගත් දේශපාලන චරිතයකට ආරාධනා කොට, ඔහුගෙන් හෝ ඇයගෙන් අදාල විෂය පිළිබඳ කරුණු විමසීම පදනම් කර ගත් මෙම වැඩසටහන තුල පෙරලිකාර චරිතයක් නිරූපණය කරමින්, ඒ හරහා ඉමහත් දේශීය ප්‍රේක්ෂක පිරිසක අවධානය තමා නතු කර ගැනීමට ඩිල්කා සමත් වූවාය. කෙසේ නමුදු වැඩසටහන තුලදී, ඩිල්කාගේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවන බවට බොහෝ දෙනෙකු විසින් ඇයට චෝදනා එල්ල කරනු ලබයි.<ref>{{cite web|url=http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/09/blog-post_27.html |title=ඩයිනමයිට් ඩිල්කා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී රංගා |publisher= Ramachandra |date=SEPTEMBER 27, 2010 |accessdate=2014-04-28}}</ref> ඩිල්කා විසින් මෙහෙයවනු ලැබූ 360° වැඩසටහන් අතුරින් වරෙක [[උපේක්ෂා ස්වර්ණමාලි]] මහත්මිය සහ [[රන්ජන් රාමනායක]] මහතා ගෙන්වා සිදුකල වාද වැඩසටහන්, එම අවස්ථාවලදී බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වුණු අතර, ඉන් 2010 වර්ෂයේදී විකාශනය වූ [[රන්ජන් රාමනායක]] මහතා එක්වූ 360° වාද වැඩසටහනේදී ඩිල්කා, රාමනායක මහතාගේ තර්ජනයන්ට ලක්වූ බවද සඳහන් වෙයි.<ref>{{cite web|url=http://www.dinamina.lk/2010/09/03/_art.asp?fn=n1009039&p=1 |title=‘දෙරණ’ මාධ්‍යවේදිනියට රංජන් රාමනායක තර්ජනය කිරීම දැඩි ලෙස හෙළා දකිනවා |publisher=ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය |date=2010-සැප්තැම්බර්-3 |accessdate=2014-04-28}}</ref><ref>{{cite web|url=http://www.adaderana.lk/news.php?nid=9583 |title=විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම් |publisher=Adaderana.lk |date=2010-08-30 |accessdate=2012-08-30}}</ref><ref>{{cite web|url=http://www.nation.lk/2010/09/05/news18.htm |title=නිව්ස් |publisher=Nation.lk |date= |accessdate=2012-08-30}}</ref> ==ඇගයීමට ලක්වීම්== ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුලදී ඩිල්කා කිහිපවතාවක්ම ඇගයීමට පාත්‍රවී තිබෙයි.<ref name="ෆේස්බුක්">{{cite web | url=https://www.facebook.com/pages/Dilka-Samanmali/213498358709634?sk=info | title=අබවුට් ඩිල්කා සමන්මලී | publisher=ෆේස්බුක් | work= | date= | accessdate=28 අප්‍රියෙල් 2014}}</ref> {| class="wikitable plainrowheaders" style="font-size: 95%;" |- ! වසර ! ඇගයීම ! පිරිනැමීම ! ප්‍රතිපලය |- | 2008 | කැපීපෙනෙන රූපවාහිනී ඉදිරිපත්කරන්නිය | ජනමාධ්‍ය තොරතුරු අමාත්‍යාංශය | විශේෂ සඳහන |- | 2007 | හොඳම කාලීන වැඩසටහන- දෙරණ 360° සඳහා | සුමති ටෙලි සම්මාන | ජයග්‍රාහක |- | 2009 | විශේෂ සම්මානය- දෙරණ 360° සඳහා | සුමති ටෙලි සම්මාන | ජයග්‍රාහක |- | 2008 |ජනමාධ්‍ය අමිල සේවය සඳහා සම්මානය | ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන | |- | 2007 - 2008 | හොඳම කාලීන වැඩසටහන/වැඩසටහන් ඉදිරිපත් කරන්නිය | ජාතික මාධ්‍ය පදනම | |- | 2010 | ගෝල්ඩන් වොයිස් මැකෝ සම්මානය | ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්නිවේදන සංගමයේ මැකෝ (MACO) සම්මාන | |- | 2010 | ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන තරුණ පුද්ගලයින් දසදෙනා | TOYP 2010 | නිර්දේශිත |- |} ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} ==බාහිර සබැඳි== *[https://www.facebook.com/pages/Dilka-Samanmali/213498358709634?sk=info ඩිල්කා සමන්මලී] {{DEFAULTSORT:සමන්මලී,ඩිල්කා}} kj8r23iqh1oyuxxabtdw4jqo2vpcwbs සැකිල්ල:Country flag IOC alias RSA 10 68522 783895 488250 2026-04-02T06:38:54Z Ziv 71775 → File has been renamed on Commons ([[:c:GR]]) 783895 wikitext text/x-wiki {{#switch: {{{1}}} | 1904 Summer | 1908 Summer = Flag of the United Kingdom.svg | 1912 Summer | 1920 Summer | 1924 Summer = South Africa Flag 1912-1928.svg | 1928 Summer | 1932 Summer | 1936 Summer | 1948 Summer | 1952 Summer | 1956 Summer | 1960 Winter | 1960 Summer | 1964 Summer | 1968 Summer | 1972 Summer | 1976 Summer = Flag of South Africa 1928-1994.svg | 1992 Summer = South African Olympic Flag.svg | 1994 Winter = Flag of South Africa (1994 Winter Olympics).svg | #default = Flag of South Africa.svg }}<noinclude> {{Country flag IOC alias documentation | start1 = 1904 Summer | end1 = 1908 Summer | start2 = 1912 Summer | end2 = 1924 Summer | start3 = 1928 Summer | end3 = 1976 Summer | start4 = 1992 Summer | start5 = 1994 Winter }} </noinclude> 2xn7cgcadpyneynq8zrotozyw7641oo 783896 783895 2026-04-02T07:06:38Z Ziv 71775 → File has been renamed on Commons ([[:c:GR]]) 783896 wikitext text/x-wiki {{#switch: {{{1}}} | 1904 Summer | 1908 Summer = Flag of the United Kingdom.svg | 1912 Summer | 1920 Summer | 1924 Summer = South Africa Flag 1912-1928.svg | 1928 Summer | 1932 Summer | 1936 Summer | 1948 Summer | 1952 Summer | 1956 Summer | 1960 Winter | 1960 Summer | 1964 Summer | 1968 Summer | 1972 Summer | 1976 Summer = Flag of South Africa 1928-1994.svg | 1992 Summer = Flag of South Africa (1992 Summer Olympics).svg | 1994 Winter = Flag of South Africa (1994 Winter Olympics).svg | #default = Flag of South Africa.svg }}<noinclude> {{Country flag IOC alias documentation | start1 = 1904 Summer | end1 = 1908 Summer | start2 = 1912 Summer | end2 = 1924 Summer | start3 = 1928 Summer | end3 = 1976 Summer | start4 = 1992 Summer | start5 = 1994 Winter }} </noinclude> sn4pfdr27kibuawutqs260z83v8iapf පෙරටුගාමී සමාජවාදී පක්ෂය 0 180789 783893 743196 2026-04-01T15:47:48Z Oshanaya444 74798 783893 wikitext text/x-wiki {{Short description|ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක්}} {{Infobox political party | abbreviation = '''FSP''' | name = පෙරටුගාමී සමාජවාදී පක්ෂය | logo = File:FSPlogo.png | colorcode = {{party color|Frontline Socialist Party}} | secretary_general = [[ප්‍රේමකුමාර් ගුණරත්නම්]] | ideology = {{ubl|[[කොමියුනිස්ට්වාදය]]|[[මාක්ස්-ලෙනින්වාදය]]|[[අධිරාජ්‍ය විරෝධී]]|[[විප්ලවවාදී සමාජවාදය]]}} | position = වාමාංශික දේශපාලනය | headquarters = අංක 24 මෙල්ඩර් ප්ලේස්, [[නුගේගොඩ]], [[ශ්‍රී ලංකාව]]<ref>{{cite web |title=Address |url=https://www.frontlinesp.lk/contact/ |access-date=2020-02-01 |archive-date=2020-02-01 |archive-url=https://web.archive.org/web/20200201183140/http://www.frontlinesp.lk/contact/ |url-status=dead }}</ref> | international = | website = {{url|www.frontlinesp.org/}} | colors = {{colorbox|Red}} [[රතු]]<br>{{colorbox|Yellow}} [[කහ]] | country = Sri Lanka | native_name = Frontline Socialist Party <br>முன்னிலை சொஷலிசக் கட்சி | chairperson = | founder = | leader1_title = | leader1_name = | leader2_title = | leader2_name = | slogan = | founded = {{Start date|2012|04|09|df=y}} | dissolved = | merger = | split = [[ජනතා විමුක්ති පෙරමුණ]] | predecessor = | merged = | successor = | newspaper = වම ("Vama". Meaning "Left"<ref>{{cite web |title=News Paper |url=https://www.frontlinesp.lk/category/publications/wama/ |access-date=2020-02-01 |archive-date=2021-02-27 |archive-url=https://web.archive.org/web/20210227031425/http://www.frontlinesp.lk/category/publications/wama/ |url-status=dead }}</ref> | student_wing = Revolutionary Student Union<ref>{{cite web |title=Student Wing |url=https://www.frontlinesp.lk/category/organizations/revolutionary-student-union/ |access-date=2020-02-01 |archive-date=2021-03-07 |archive-url=https://web.archive.org/web/20210307084404/https://www.frontlinesp.lk/category/organizations/revolutionary-student-union/ |url-status=dead }}</ref> | youth_wing = Youth For CHEnge<ref>{{cite web |title=Youth Wing |url=https://www.frontlinesp.lk/category/organizations/youth-for-chenge/ |access-date=2020-02-01 |archive-date=2021-03-02 |archive-url=https://web.archive.org/web/20210302133612/http://www.frontlinesp.lk/category/organizations/youth-for-chenge/ |url-status=dead }}</ref> | womens_wing = Free Women<ref>{{cite web |title=Women's wing |url=https://www.frontlinesp.lk/category/organizations/free-women/ |access-date=2020-02-01 |archive-date=2021-03-07 |archive-url=https://web.archive.org/web/20210307084514/https://www.frontlinesp.lk/category/organizations/free-women/ |url-status=dead }}</ref> | membership_year = | membership = | religion = | national = [[ජන අරගල සන්ධානය]] | affiliation1_title = | affiliation1 = | seats1_title = [[Parliament of Sri Lanka|Parliament]] | seats1 = | seats2_title = [[Provincial Councils (Sri Lanka)|Provincial Councils]] | seats2 = | seats3_title = [[Local government in Sri Lanka|Local Government]] | seats3 = | symbol = Sledgehammer<br>[[File:Election logo FSP.png]] | flag = | footnotes = }}{{Communist parties}} '''පෙරටුගාමී සමාජවාදී පක්ෂය''' (<small>abbrv.</small> '''FSP'''; යනු {{langx|ta|முன்னிலை சொஷலிசக் கட்சி|''Muṉṉilai Coṣalicak Kaṭci''}}) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයකි.<ref>{{cite web|title=List of recognized political parties|url=http://www.slelections.gov.lk/pdf/ge%202015/others/PARTY%20LIST%20ENGLISH.pdf|archive-url=https://web.archive.org/web/20150712121316/http://www.slelections.gov.lk/pdf/ge%202015/others/PARTY%20LIST%20ENGLISH.pdf|url-status=dead|archive-date=12 July 2015|publisher=Department of Elections, Sri Lanka|date=6 July 2015}}</ref> එය 2012 අප්‍රේල් 9 වන දින [[ජනතා විමුක්ති පෙරමුණ|ජනතා විමුක්ති පෙරමුණේ]] බිදීමෙන් පසුව නිර්මාණය විය. <ref>{{cite book|last1=Hughes|first1=Dhana|title=Violence, Torture and Memory in Sri Lanka: Life After Terror|date=2013|publisher=[[Routledge]]|isbn=978-1135038151|page=14|url=https://books.google.com/books?id=taU3AAAAQBAJ}}</ref><ref>{{cite news|title=Frontline socialist party launched without Gunaratnam|url=http://www.srilankaguardian.org/2012/04/frontline-socialist-party-launched.html|work=Sri Lanka Guardian|date=9 April 2012|archive-date=9 September 2019|access-date=19 July 2015|archive-url=https://web.archive.org/web/20190909215709/http://www.srilankaguardian.org/2012/04/frontline-socialist-party-launched.html|url-status=live}}</ref><ref name="socialism">{{cite news|last1=Perera|first1=Yohan|title=FSP to revive socialism in Sri Lanka|url=http://www.dailymirror.lk/17868/fsp-to-revive-socialism-in-sri-lanka|work=[[The Daily Mirror (Sri Lanka)]]|date=9 April 2012|archive-date=4 March 2016|access-date=19 July 2015|archive-url=https://web.archive.org/web/20160304132235/http://www.dailymirror.lk/17868/fsp-to-revive-socialism-in-sri-lanka|url-status=live}}</ref> පක්ෂයේ ප්‍රබලයින් කියා සිටින්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ "සමාජවාදී අරගලය පුනර්ජීවනය කිරීමේ උත්සාහයක කොටසක්" බවයි. පක්ෂයේ මහලේකම් ප්‍රේමකුමාර් ගුණරත්නම් ය. ==ඉතිහාසය== පෙසප ප්‍රකාශ කරන්නේ [[රෝහණ විජේවීර]] ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම ඔහු විසින් ගොඩනගන ලද විප්ලවවාදී චින්තනය ජනතා විමුක්ති පෙරමුණට අහිමි වී ඇති බවයි. ඔවුන් කියා සිටින්නේ ජවිපෙ දැන් [[විප්ලවවාදී සමාජවාදය]]ට වඩා රජයේ සන්ධාන මත විශ්වාසය තබන බවයි. [[ප්‍රේමකුමාර් ගුණරත්නම්]] [[ත්‍රිකුණාමලයේ]] [[දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය]] හි නායකයා වූ අතර ජවිපෙ ද්විතීයික විප්ලවවාදී නායකයෙකු ලෙස කටයුතු කළේය. 1989 දී විජේවීරගේ මරණයෙන් පසු විප්ලවවාදී අරමුණක් නොමැතිකම නිසා ඔහු පක්ෂය සමඟ ගැටුණි. 2012 අප්‍රේල් මාසයේදී, දැඩි මතධාරී සමාජවාදී ගුණරත්නම් සහ පක්ෂ නායක [[සෝමවංශ අමරසිංහ]] අතර පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදය උග්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස, සාමාජිකයින්ගෙන් බහුතරයක් ගුණරත්නම්ට සහාය දැක්වීමෙන් පසු පක්ෂයේ මාධ්‍ය ඒකකය වසා දමන ලදී. කාන්තා අංශය සහ ශිෂ්‍ය අංශයේ සහ තරුණ අංශයේ බහුතරයක් ගුණරත්නම්ට සහයෝගය දැක්වූහ.<ref>{{cite web|title=Women's wing|url=https://www.frontlinesp.lk/category/organizations/free-women|access-date=2020-02-01|archive-date=2020-02-01|archive-url=https://web.archive.org/web/20200201185122/http://www.frontlinesp.lk/category/organizations/free-women/|url-status=dead}}</ref><ref>{{cite web|title=Newly formed Front-line Party|url=http://www.colombopage.com/archive_12/Apr21_1335027859KA.php|access-date=2020-09-18|archive-date=2019-09-17|archive-url=https://web.archive.org/web/20190917172622/http://www.colombopage.com/archive_12/Apr21_1335027859KA.php|url-status=live}}</ref> ===2020 විරෝධතා=== 2020 දී, පක්ෂයේ සාමාජිකයින් සහ තවත් වාමාංශික පක්ෂ කිහිපයක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ නමුත්, පසුව [[COVID-19]] "සෞඛ්‍ය රෙගුලාසි" උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් විසින් පහර දෙන ලදී.<ref>{{citation|title=Protests 2020|url=https://m.youtube.com/watch?feature=emb_title&v=7OybqA1r2Vs}}</ref> පක්ෂ සාමාජිකයින් කියා සිටියේ මෙම විරෝධතාවය [[ජෝර්ජ් ෆ්ලොයිඩ්]] ඝාතනයට එරෙහිව සහ [[එක්සත් ජනපදය]] සමඟ [[මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්|එම්සීසී]] ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් බවයි. පෙර සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් වන [[ප්‍රේමකුමාර් ගුණරත්නම්]] සහ පෙර සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් වීදි පෙළපාලියක් මෙහෙයවූ අතර, බොහෝ විරෝධතාකරුවන් [[කොමියුනිස්ට්වාදය]] සහ [[වර්ගවාදයට එරෙහි වීම]] සංකේතවත් කිරීමට [[රතු#දේශපාලන ව්‍යාපාර විසින් භාවිතා කිරීම|රතු]] යන වර්ණය පැළඳ සිටියහ. සාමාජිකයින් "ජාතිවාදය මාරාන්තික වෛරසයක්" යනුවෙන් සඳහන් පෝස්ටර් රැගෙන ගිය අතර, එය [[ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය|COVID-19 පැතිරීම]] ගැන සඳහන් කළේය. පොලිසිය ඉක්මනින්ම එක්සත් ජනපද තානාපති කාර්යාලයට යන මාර්ගය අවහිර කළ අතර විරෝධතාකරුවන් සමඟ ගැටීමට පටන් ගත්හ. සටනේදී කිසිදු මරණයක් සිදු නොවූ නමුත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.<ref name='floyd'>{{cite web|title=Anti-racism|url=http://www.frontlinesp.lk/1872-2|access-date=2020-09-15|archive-date=2020-08-12|archive-url=https://web.archive.org/web/20200812181141/http://www.frontlinesp.lk/1872-2/|url-status=dead}}</ref> ප්‍රහාරයෙන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනෙකුත් ප්‍රධාන සාමාජිකයින් අත්අඩංගුවට ගත් අතර තවත් කිහිප දෙනෙකු රෝහල් ගත කරන ලදී. අත්අඩංගුවට ගැනීමට හේතුව පිළිබඳව පොලිසියෙන් ප්‍රශ්න කළ නීතිඥයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.<ref>{{Cite web|title=2020 results|url=https://thediplomat.com/2020/06/sri-lanka-cracks-down-on-black-lives-matter-solidarity-protest/|access-date=2024-12-23|archive-date=2024-05-29|archive-url=https://web.archive.org/web/20240529020808/https://thediplomat.com/2020/06/sri-lanka-cracks-down-on-black-lives-matter-solidarity-protest/|url-status=live}}</ref><ref name='floyd'/> ==මැතිවරණ ඉතිහාසය== {| class="wikitable" |+ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ |- ! වසර ! අපේක්ෂකයා ! ඡන්ද ! % ! ප්‍රතිඵලය |- ! [[ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015|2015]] | දුමින්ද නාගමුව || align=center| 9,941 || align=center| 0.08% || {{no2|පරාජය}} |- ! [[2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය|2019]] | දුමින්ද නාගමුව || align=center| 8,219 || align=center| 0.06% || {{no2|පරාජය}} |- ![[2024 Sri Lankan presidential election|2024]] | නුවන් බෝපගේ || align=center| 11,191 || align=center| 0.08% || {{no2|පරාජය}} |} {| class="sortable wikitable" |+ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ |- ! වසර ! ඡන්ද ! % ! ආසන ගණන ! +/– ! ආණ්ඩු බලය |- ! [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2015|2015]] | align=center| 7,349 | align=center| 0.07% | {{Composition bar|0|225|hex={{party color|Frontline Socialist Party}}}} | {{steady}} | {{no2|පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි}} |- ![[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020|2020]] | align=center| 14,522 | align=center| 0.13% | {{Composition bar|0|225|hex={{party color|Frontline Socialist Party}}}} | {{steady}} | {{no2|පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි}} |- ![[2024 Sri Lankan parliamentary election|2024]] | align=center| 29,611 | align=center| 0.27% | {{Composition bar|0|225|hex={{party color|Frontline Socialist Party}}}} | {{steady}} | {{no2|පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි}} |} ==මූලාශ්‍ර== {{reflist}} {{ජනතා විමුක්ති පෙරමුණ}} {{Sri Lankan political parties}} [[Category:2012 establishments in Sri Lanka]] [[Category:Anti-imperialist organizations]] [[Category:Communist parties in Sri Lanka]] [[Category:Political parties established in 2012]] {{SriLanka-party-stub}} 5a6wfozogt14dovm5g8cgt5n9l7sy5x