Wiktionary
siwiktionary
https://si.wiktionary.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B6%BB%E0%B7%92:%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80
MediaWiki 1.47.0-wmf.15
case-sensitive
මාධ්‍යය
විශේෂ
සාකච්ඡාව
පරිශීලක
පරිශීලක සාකච්ඡාව
වික්ෂනරි
වික්ෂනරි සාකච්ඡාව
ගොනුව
ගොනුව සාකච්ඡාව
මාධ්‍යවිකි
මාධ්‍යවිකි සාකච්ඡාව
සැකිල්ල
සැකිලි සාකච්ඡාව
උදවු
උදවු සාකච්ඡාව
ප්‍රවර්ගය
ප්‍රවර්ග සාකච්ඡාව
TimedText
TimedText talk
Module
Module talk
Event
Event talk
සිංහලයා
0
112660
237059
164190
2026-08-17T10:41:10Z
WrdSrchSi
3305
+ etymon|si + IPA|si + quote with link
237059
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය ===
{{etymon|si|id=සිංහල ආ|af|si>සිංහල#නාම ප්‍රකෘතිය>ප්‍රකෘතිය|si>-ආ>ප්‍රත්‍ය|tree=1}}
''[[සිංහල#නාම ප්‍රකෘතිය|සිංහල]] (ප්‍රකෘතිය) + [[-ආ]] > සිංහල + '''ය්''' ([[ව්‍යඤ්ජනාගමනය]]) + -ආ >'' [[සිංහලයා]]
===උච්චාරණය===
* {{IPA|si|/ˈsiŋɦələjaː/}}
=== නාම පදය ===
{{si-noun|සිංහලයෝ}}
# {{l|si|සිංහල ජනයා}}
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2018/05/blog-post_69.html මැකෝලි ගේ දරුවන් ගේ ගිරිගොරිස් අවුරුද්ද]'', 2018 ජනවාරි 01
#:*: ''මට මතක ඇති කාලෙක ඉඳලා මේ ජනේරුව හෙවත් ගිරිගෝරිස් කැලැණ්ඩර් අවුරුද්ද '''සිංහලයා''' හරි ඉහළින් සමරනවා.''
ggia36vn0x7fzhwfazumv2d18k6tdvl
තිරිසන්
0
136513
237055
235922
2026-08-17T07:09:34Z
WrdSrchSi
3305
/* නාම ප්‍රකෘතිය */ + quote with link
237055
wikitext
text/x-wiki
==සිංහල==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈtirisan/}}
===නාම ප්‍රකෘතිය===
{{head|si|root}}
# {{lb|si|ප්‍රාණවාචී}} {{rfdef|si}}
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2012/07/this-was-first-published-in-punkalasa.html සත්ත්වෝද්‍යාන ප්‍රශ්නය]'', 2012 ජුලි 22
#:*: ''‘සත්ත්ව’ යන කුලකය ගත් කලැ ඊට '''තිරිසනුන්''' මෙන් මැ මිනිස්සු ද ඇතුළත් වෙති. බුදු දහම අනුවැ ගත්ත ද දිවිලකුව (Biology) අනුවැ ගත්ත ද මිනිසාත් 'සත්ත්වයෙකි'. එහෙත් ඊ නියා ‘සත්ත්වෝද්‍යානයේ’ එක දු කූඩුවෙකැ මිනිස්සු නැති.''
#:*: ''..... දැන් අප ගේ අදහස මෙයිනුදු වෙනසි. ඉංගිරිසියේ 'Zoological Garden' යැ කියන තැනැ සියල් වගෙහි '''තිරිසන්නු''' නො වෙසෙත්. ගෙවැසි '''තිරිසන්නු''' කිසිවෙක් එහි නැති.''
====වරනැඟීම====
{| class="wikitable"
!!!ප්‍රාණවාචී
ඒකවචන!!ප්‍රාණවාචී
බහුවචන!!ප්‍රාණවාචී
අනියමාර්ථ
| පෙර ||align="center"|[[තිරිසනා#නාම පදය|තිරිසනා]]||align="center"|[[තිරිසන්නු#නාම පදය|තිරිසන්නු]]||align="center"|[[තිරිසනෙක්#නාම පදය|තිරිසනෙක්]]
| කම්, කතු||||align="center"|[[තිරිසනුන්#නාම පදය|තිරිසනුන්]]||align="center"|[[තිරිසනකු#නාම පදය|තිරිසනකු]]
| කරණ, අවදි |||||||
| සපදන් ||align="center"|[[තිරිසනාට#නාම පදය|තිරිසනාට]]||align="center"|[[තිරිසනුනට#නාම පදය|තිරිසනුනට]]||align="center"|[[තිරිසනකුට#නාම පදය|තිරිසනකුට]]
| සබඳ, අදර ||||||
| අලප් ||||||
=== නාම විශේෂණ පදය ===
{{si-adj}}
# {{rfdef|en}}
#: ''{{{2|..... '''තිරිසන්''' සතා .....}}}''
[[ප්‍රවර්ගය:සිංහල නාම ප්‍රකෘති]]
qytzgotrksvfixwrkzf7ro7srsi6y1i
සපයයි
0
136556
237053
219582
2026-08-16T12:02:19Z
WrdSrchSi
3305
/* ක්‍රියා පද */ + quote with link
237053
wikitext
text/x-wiki
==සිංහල==
===වෙනත් ආකාර===
* {{l|si|සපයා#ක්‍රියා පද}}
=== නිරුක්තිය ===
{{etymon|si|id=සපයා යි|af|si>සපයා#ක්‍රියා පද>පදය|si>යි>පදය|tree=1}}
''[[සපය#ධාතු ප්‍රකෘතිය|සපය]] (ප්‍රකෘතිය) + [[-ආ]] (ප්‍රත්‍ය) > සපය් - '''අ''' ([[ස්වර ලොපය]]) + -ආ > [[සපයා#ක්‍රියා පද|සපයා]] (වෙනත් ආකාර) + [[යි]] >'' [[සපයයි]]
===උච්චාරණය===
* {{IPA|si|/ˈsapəjaji/}}
===ක්‍රියා පද===
{{head|si|verb
|අතීත-සකර්මක අන්‍ය පුරුෂ ඒකවචන|සැපැයී#ක්‍රියා පද 1
|අනතීත-කර්ම කාරක අන්‍ය පුරුෂ ඒකවචන|සැපැයේ#ක්‍රියා පද
|අතීත-කර්ම කාරක අන්‍ය පුරුෂ ඒකවචන|සැපැයිණි#ක්‍රියා පද
|අනතීත-සකර්මක අන්‍ය පුරුෂ බහුවචන|සපයති#ක්‍රියා පද
|අනතීත-සකර්මක උත්තම ඒකවචන|සපයමි#ක්‍රියා පද
|අනතීත-සකර්මක උත්තම බහුවචන|සපයමු#ක්‍රියා පද
|අනතීත-ප්‍රයුක්ත|සපයවයි#ක්‍රියා පද
|අනතීත-භාව නාම|සපයනවා#ක්‍රියා පද
|අනතීත-කාරක නාම|සපයන්නේ#ක්‍රියා පද
|වර්තමාන-නිපාත|සපයමින්#ක්‍රියා පද
# {{lb|si||සකර්මක}} [[supply]] කරයි.
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2012/07/this-was-first-published-in-punkalasa.html සත්ත්වෝද්‍යාන ප්‍රශ්නය]'', 2012 ජුලි 22
#:*: ''සත්ත්වෝද්‍යානය යන වදන නිවැරැදි දැ යි විමසමින් සිළුමිණ පතෙහි පුන්කලස අතිරේකයෙහි පැනුණු වාදයකට අප විසින් '''සැපැයුණු''' ලිපියෙකි.''
====ආශ්‍රිත පද====
{{top4}}
* {{l|si|සපයුව}}
* {{l|si|සපයු}}
* {{l|si|සපයා#ක්‍රියා පද}} ''(සකර්මක අතීත නිපාත)''
* {{l|si|සැපැයී#ක්‍රියා පද 2}} ''(කර්ම කාරක අතීත නිපාත)''
{{bottom}}
==== පරිවර්තන ====
''පරිවර්තන සඳහා අනාගත කාලය සලකා නැත.''
{{trans-top|සපයයි}}
* ඉංග්‍රීසි: {{t|en|supplies}}
{{trans-bottom}}
=== මූලාශ්‍ර ===
<references/>
* "[[සපය#ධාතු ප්‍රකෘතිය|සපය]] [https://tipitaka.lk/library/963]", කුමාරණතුංග මුනිදාස, '''''ක්‍රියා විවරණය''''', — 208 පිටුව, access-date=2025-01-18
* [https://www.ahubudu.lk/assets/pdf/EDIYA_Veluma5_Kalaba5.pdf supply], '''''පාරිභාෂික පටලැවිල්ල''''', — එඩිය, 5 වෙළුම, 5 කලබ, 135 පිටුව
[[ප්‍රවර්ගය: සිංහල ආඛ්‍යාත ක්‍රියා පද]]
31g1org7ri6tig69uzhiayhtgphpgep
විදුහුරු
0
138176
237061
233877
2026-08-17T11:56:47Z
WrdSrchSi
3305
/* නාම විශේෂණ පදය */ + quote#2 with link
237061
wikitext
text/x-wiki
== සිංහල ==
===උච්චාරණය===
* {{IPA|si|/ˈʋiduɦuru/}}
=== නාම විශේෂණ පදය ===
{{si-adj}}
# {{l|si|විද්‍යානුකූල}}, {{l|en|scientific}}
#:* ඊලියන් ද සිල්වා, ''[https://www.ahubudu.lk/assets/pdf/EDIYA_Veluma4_Kalaba7.pdf සිප් වදන් හා සිංහලය]'', 2507 වප් 1963 ඔක්තෝම්බර
#:*: ''එහෙන් මෙහෙන් වදන් ණයට ගැනීම හා දැනට පවත්නා වදන්වලැ අරුත් ඒ ඒ තැනට සරිලන පරිදි වෙනැසීම ආදියෙන් '''විදුහුරු''' හා කම්හුරු හා වැඩට සරිලන වදන් ඉද්දක් බිහි වීමට රුකුළක් නොලැබෙනු නිසැකි.''
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2020/11/blog-post.html කුමාරතුංග මුනිදාස බෞද්ධ විරෝධියෙක් ද?]'', 2020 නොවැම්බර 09
#:*: ''රට, ජාතිය, ආගමය, භාෂාව යනුවෙන් රත්න හතරක් ඇතැ යි කීවෝ අනගාරික ධර්මපාලයෝ ය. මුලින් කී රට, ජාතිය, ආගමය තුනට ඔවුන් භාෂාව එක් කොටගත්තේ පසු ව ය. එහෙත් කුමාරතුංගයන් මෙන් ඒ එකිනෙක අතර '''විදුහුරු''' සැබැඳියාවක් පෑමට ඔවුන් සමත් වූයේ නැත. ''
=== අමතර අවධානයට ===
{{top2}}
* {{l|si|සොයුනනු#නාම විශේෂණ පදය|සොයුනනු}}
* {{l|si|අවිදුහුරු}}
{{bottom}}
01cx38oww9es1td9w7j0kosj98kacbp
වැසි
0
138993
237056
236379
2026-08-17T07:14:33Z
WrdSrchSi
3305
/* ව්‍යුත්පන්න පදය */ + 1
237056
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය 1 ===
{{etymon|si|id=වස ඉ|af|si>වස#ධාතු ප්‍රකෘතිය>ප්‍රකෘතිය|si>-ඉ>ප්‍රත්‍ය|tree=1}}
''[[වස#ධාතු ප්‍රකෘතිය|වස]] (ප්‍රකෘතිය) + [[-ඉ]] (ප්‍රත්‍ය) >'' [[වැසි]]
===උච්චාරණය===
* {{IPA|si|/ˈʋæsi/}}
===ක්‍රියා පද===
{{head|si|verb forms}}
# {{lb|si|අකර්මක}} (වාසය කිරීමෙහි) {{infl of|si|වසයි#ක්‍රියා පද||අතීත|අන්‍ය පුරුෂ|ඒකවචන|ආඛ්‍යාත ක්‍රියා}}
# {{lb|si|අකර්මක}} (වාසය කිරීමෙහි) {{infl of|si|වසයි#ක්‍රියා පද||අතීත|අන්‍ය පුරුෂ|බහුවචන|ආඛ්‍යාත ක්‍රියා}}
=== නිරුක්තිය 2 ===
{{rfe|si}}
===නාම ප්‍රකෘතිය===
{{head|si|root}}
# {{lb|si|ප්‍රාණවාචී}} [[වාසය]] කරන
#:* අරිසෙන් අහුබුදු, ''ඉර හඳ නැඟි රට''
#:*: ''මෙ කියන කතරගම '''වැසි''' බුදුනුවන් නම් මිහිඳු හිමියන් නිසා බුදුනු බව ලදවුන් නො ව, බුදුන් කිහිරි වෙහෙරට වැඩි ගමනේ ම බුදුනු බව ලදවුන් බවට සැකයෙක් නැති.''
# {{rfdef|si}}
# {{lb|si|ප්‍රාණවාචී}} {{feminine of|si|වසු#නාම ප්‍රකෘතිය}}
# {{lb|si|අප්‍රාණවාචී}} {{l|si|වර්ෂා}}
===== වරනැඟීම =====
{| class="wikitable"
!!!ප්‍රාණවාචී
ඒකවචන!!ප්‍රාණවාචී
බහුවචන!!ප්‍රාණවාචී
අනියමාර්ථ!!ප්‍රාණවාචී
ස්ත්‍රී ලිංග
ඒකවචන!!ප්‍රාණවාචී
ස්ත්‍රී ලිංග
බහුවචන!!ප්‍රාණවාචී
ස්ත්‍රී ලිංග
අනියමාර්ථ!!අප්‍රාණවාචී
ඒකවචන!!අප්‍රාණවාචී
බහුවචන!!අප්‍රාණවාචී
අනියමාර්ථ
| පෙර ||[[වැසියා#නාම පදය|වැසියා]]||[[වැසියෝ#නාම පදය|වැසියෝ]]||[[වැසියෙක්#නාම පදය|වැසියෙක්]]||[[වැස්සිය#නාම පදය|වැස්සිය?]]||||||[[වැස්ස#නාම පදය|වැස්ස]]||[[වැසි#නාම පදය|වැසි]]||
| කම්, කතු||||[[වැසියන්#නාම පදය|වැසියන්]]||[[වැසියකු#නාම පදය|වැසියකු]]||||||||||||
| කරණ, අවදි ||||||||||||||||||
| සපදන් ||||[[වැසියනට#නාම පදය|වැසියනට]]||[[වැසියකුට#නාම පදය|වැසියකුට]]||||||||||||
| සබඳ, අදර ||||||||||||||||||
| අලප් ||||||||||||||||||
====ව්‍යුත්පන්න පදය====
{{top4}}
* {{l|si|පුරවැසි#නාම ප්‍රකෘතිය}}
* {{l|si|රටවැසි#නාම ප්‍රකෘතිය}}
* {{l|si|අතැවැසි#නාම ප්‍රකෘතිය}}
* {{l|si|අසල්වැසි#නාම ප්‍රකෘතිය}}
* {{l|si|ගෙවැසි}}
{{bottom}}
=== මූලාශ්‍ර ===
<references/>
* "[https://tipitaka.lk/library/955 වැසි]", වැලිවිටියේ සෝරත හිමි, '''''ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 2 ප-ළ 1956''''', — පිටුව 931
* "37. [https://tipitaka.lk/library/969 වසු, වැසි]" කුමාරණතුංග මුනිදාස, '''''ව්‍යාකරණ විවරණය''''', — 101 පිටුව
=== නිරුක්තිය 3 ===
{{rfe|si}}
===නාම පදය===
{{head|si|noun form}}
# {{lb|si|අප්‍රාණවාචී}} {{inflection of|si|වැසි#නාම ප්‍රකෘතිය||පෙර විබත්|p}}
:# {{lb|si|අප්‍රාණවාචී}} {{plural of|si|වැස්ස#නාම පදය 1}}
=== නාම විශේෂණ පදය ===
{{si-adj}}
# {{l|si|වර්ෂා}}
#: ''{{{2|'''වැසි''' දිය}}}''
# වසන ලද; [[closed#නාම විශේෂණ පදය|closed]]
# {{l|si|වර්චස්}}
#: ''{{{2|'''වැසි'''කිළි (වර්චස්කුටි)}}}''
====ව්‍යුත්පන්න පදය====
{{top4}}
* {{l|si|පිරිවැසි}}
* {{l|si|වැසිකිළි#නාම ප්‍රකෘතිය}}
{{bottom}}
=== අමතර අවධානයට ===
{{top4}}
* {{l|si|නිවැසි#නාම ප්‍රකෘතිය}}
* {{l|si|විස්වැසි}}
* {{l|si|අසල්වැසි#නාම ප්‍රකෘතිය}}
{{bottom}}
=== මූලාශ්‍ර ===
<references/>
* "[https://tipitaka.lk/library/955 වැසි]", වැලිවිටියේ සෝරත හිමි, '''''ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 2 ප-ළ 1956''''', — පිටුව 931
[[ප්‍රවර්ගය: සිංහල ආඛ්‍යාත ක්‍රියා පද]] [[ප්‍රවර්ගය:සිංහල නාම ප්‍රකෘති]]
9i7invelozz6jbfx93gr3wd9mo7imbx
ගිරිගෝරිස්
0
139034
237057
224945
2026-08-17T07:28:55Z
WrdSrchSi
3305
/* සංඥා නාම පදය */ + quote with link
237057
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈɡiriɡoːris/}}
=== සංඥා නාම පදය ===
{{head|si|proper noun}}
# {{rfdef|si}}
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2018/05/blog-post_69.html මැකෝලි ගේ දරුවන් ගේ ගිරිගොරිස් අවුරුද්ද]'', 2018 ජනවාරි 01
#:*: ''මට මතක ඇති කාලෙක ඉඳලා මේ ජනේරුව හෙවත් '''ගිරිගෝරිස්''' කැලැණ්ඩර් අවුරුද්ද සිංහලයා හරි ඉහළින් සමරනවා.''
2i3fxdgesyujpkoim81nbzgc9ec6rbv
තිරිසන්නු
0
144945
237054
2026-08-17T06:56:19Z
WrdSrchSi
3305
Page created: + etymon|si + IPA|si + head|si|noun form + inflection of|si
237054
wikitext
text/x-wiki
==සිංහල==
=== නිරුක්තිය ===
{{etymon|si|id=තිරිසන් හු|af|si>තිරිසන්#නාම ප්‍රකෘතිය>ප්‍රකෘතිය|si>-හු>ප්‍රත්‍ය|tree=1}}
''[[තිරිසන්#නාම ප්‍රකෘතිය|තිරිසන්]] (ප්‍රකෘතිය) + [[-හු]] (ප්‍රත්‍ය) > තිරිසන්හු >'' [[තිරිසන්නු]] ''(පූර්ව ව්‍යඤ්ජන සාම්‍යය)''
===උච්චාරණය===
* {{IPA|si|/ˈtirisannu/}}
=== නාම පදය ===
{{head|si|noun form}}
# {{lb|si|ප්‍රාණවාචී}} {{inflection of|si|තිරිසන්#නාම ප්‍රකෘතිය||පෙර විබත්|බහුවචන}}
mxmenjlskegee8d8lxgqai0h1p9picq
ජනේරුව
0
144946
237058
2026-08-17T10:33:16Z
WrdSrchSi
3305
Page created: + IPA|si + quote with link
237058
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈd͡ʒaneːruʋə/}}
=== නාම පදය ===
{{si-noun}}
# {{rfdef|si}}
#:* ක. ක. ගනුෂ්ක රන්දුල, ''[https://ganushkarandula.blogspot.com/2018/05/blog-post_69.html මැකෝලි ගේ දරුවන් ගේ ගිරිගොරිස් අවුරුද්ද]'', 2018 ජනවාරි 01
#:*: ''මට මතක ඇති කාලෙක ඉඳලා මේ '''ජනේරුව''' හෙවත් ගිරිගෝරිස් කැලැණ්ඩර් අවුරුද්ද සිංහලයා හරි ඉහළින් සමරනවා.''
49xp0zhh1obratfhrxejlbkepbsvrtp
සිංහල අවුරුද්ද
0
144947
237060
2026-08-17T10:45:42Z
WrdSrchSi
3305
Page created: + IPA|si
237060
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈsiŋɦələ aʋuruddə/}}
=== නාම පදය ===
{{si-noun}}
# {{rfdef|si}}
b8ywxluuprjz98nckrp6tvtynnhmyvk